Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 3 August 2013

Anonymous ගොන් තකතීරු ප‍්‍රශ්න අහන රුපවාහිනී ලොක්කා

ජාතික රූපවාහිනිය කියන්නේ මේ රටේ රුපවාහිනී අතර ජාතික නාලිකාව කියල නාම විශේෂනයකින් යුතුව හඳුන්වන රාජ්‍ය නාලිකාව.එහිදී ඉදිරියේදී කරන්නට යෝජිත කලාකරුවන්ගේ නාම ලේඛණයක් අදාල ඉහළ නිළධාරියාට යොමු කළ විට 'අනුලා කරුණා තිලක' කියන්නේ කව්දැයි ඔහු අසා තිබෙනවා.
මේ නාලිකාවේ මුල් පුටු වලට වගකිව යුත්තන් පත් කරන්නේ දේශපාලන හිතවත් කම් වලට.  සුදුසුකම් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේ දවස්වල රූපවාහිනියට පත්වෙලා ඉන්න ලොක්කෙක් (අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ) මෙරට සිටින ප‍්‍රවීණ කලාකරුවන් සම්බන්ධව කරණ සෞන්දර්යයාත්මක වැඩ සටහනක් පිළිබඳව යම් යම් විමසීම් කරලා තියෙනවා.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගොන් තකතීරු ප‍්‍රශ්න අහන රුපවාහිනී ලොක්කා Rating: 5 Reviewed By: Unknown