Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 14 August 2013

Anonymous විකිණීම තහනම් කළ කිරි පිටි බොන්න එපා

ඩයිසයිනමයිඩ් (DCD) රසායනිකය අඩංගු නිසා වෙළෙදාම තහනම් කළ කාණ්ඩ හතරක කිරිපිටි වර්ග කලින් මිලදී ගෙන තිබේ නම් ඒවා භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි.


 වෙළෙඳසලෙන් ඉවත් කිරීමට නියම කළ කිරි පිටි කාණ්ඩ හතර හැර සෙසු කාණ්ඩ තහනම් කර නැති බැවින් කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩක් නැතැයිද සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට කීවේය.

කිරිපිටි සමාගම් ඉදිරියේදී  මෙරටට ගෙන්වන සෑම කාණ්ඩයකම කිරිපිටිවල ඩයිසයිනමයිඩ් යන මේ ප්‍රෝටීන් රසායනිකයෙහි විස බැක්ටීරියාව තිබේදැයි නොකඩවා පරීක්‍ෂණ සිදුකරන බවත් හෙතෙම කීවේය.වෙළෙඳපොළෙන් ඉවත් කරන කිරිපිටි කාණ්ඩ හතර සෞඛ්‍ය අමාත්‍යංශය පෙරේදා (08දා) නිවේදනය කෙළේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: විකිණීම තහනම් කළ කිරි පිටි බොන්න එපා Rating: 5 Reviewed By: Unknown