728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 5 November 2013

මාලක නම් තරුණ ගවයා ...

මාලක සිල්වා  නම් ගවයා ගැන මිට ඉහතදීද අපට විවිධ දේ ආරංචි වූ අතර   ඇතැමෙකු තරුණ වයසේ හැටි ඔහොමයි  ලෙසින් සිත් හදා ගන්නටත් ඇති .නමුත් මේ දිගින් දිගටම ඇසෙන්නේ   තරුණකම් නොව නිහින නින්දිත නීතිවිරෝධී   පාදඩ වැඩයි...ආරේ ගති නෑරේ  කියන්නාක් මෙන්  මුගේ පියා මෙන්ම අවලමෙකු වී ඇති අයුරු අපට පෙනෙන්නට තිබේ .

පියාගේ දේශපාලන වැටුපෙන්  ගැනීමට තිය සිතීමටත් බැරි   කෝටි   ගණන් වටිනා වාහන එකතුවක් මේ අම්බරුවා සතුව ඇත ...මේවා මුගේ පරම්පරාවෙන් එන ධනයක් නිසා ලැබුණක් නොවේ ...අහිංසක අපේ රටේ තරුණ පිරිසට කුඩු විකුණා  ලබාගත්  මුදල් ය ...මූ ගැන අපතේ ලැබුණ අළුත්ම තොරතුර වන්නේ පසුගියදාක කොළොඹ  පාර්ක් රෝඩ් මංසන්දියේදී   මු ගමන් ගත්  අධි සුඛෝපභෝගී  රතු පැහැති කාරය සහ    මේ අවලමා  වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂකයන්  රැගත්   ඩබල් කැබ් රථය   වාහන නැවැත්වීමට යොදා ඇති රතු සඥා නොතකා   අධික වේගයෙන් ගමන් කොට ඇත ....මෙය දුටුවෙක් එය වහා ඡායාරූපයට  නගා ගත්තේය ...මෙවැනි කාලකන්ණි  ගැන  නීතිය ක්‍රියාත්මක  නොවන්නේ මන්දැයි  අපේ රටේ පුරවැසියෝ  ප්‍රශ්ණ කරති .

හේමක  අල්විස්
ලංකානිව්ස්

අපගේ පෙර ලිපි

http://www.lankanews.org/2013/07/blog-post_9136.html

http://www.lankanews.org/2013/10/blog-post_3812.html


කොළඹ කැසිනෝ ක්ලබ් සහ ගණිකා මඩම් වල තපිමින්, අවලමේ යෙදෙමින්  ,විදේශික ගණිකාවන් මෙන්ම දේශීය ගණිකාවන්ද  ඇසුරෙහි යෙදිමින් දිනපතා ලක්ෂ කෝටි ගණන් මුදල් සුදුවටත්  අපචාරයටත් යොදවන මේ පාදඩ අවලමාගේ ඡායාරූප රැසක් අපට ලැබී තිබුණා ..එමෙන්ම දැනට මූ සතුව ඇති  වාහන එකතුව ද එහිවනවා . එදා වේල  පවා නොමැතිව දුක් විඳිමින්  සිටින  පිරිස කොතරම්ද ..?  රැකියා නොමැතිව  සිය උගත්කම් සහතික උගසට තබා හූල්ලමින් සිටින අප තරුණ පිරිස කෙතරම්ද ..???
එවන් අහිංසකයන්ට කුඩු බෙදා හරිමින් ,එමගින් මුදල් උපයමින් රටට වින කරන මෙවන් පාදඩයන්  ගැන අප ඉතා  විවෘත ලෙසින් එළිදක්වන්නෙමු ....
















































  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මාලක නම් තරුණ ගවයා ... Rating: 5 Reviewed By: Unknown