Tuesday 22, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 1 November 2013

Anonymous ප‍්‍රවීන රංගන ශිල්පිනී ලැටීෂියා පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ මුල් යුගයේ සිට සිනමා රංගනයෙන් දායක වූ නාට්‍ය නිළියක ද වූ ලැටීෂියා පීරිස් මහත්මිය අද පෙරවරුවේ දැයෙන් සදහටම සමුගත්තා ය. දේහය පිළිබඳ අවසන් කටයුතු  (02) රද්ෙදාළුගම කිතුණු සුසාන භූමියේ දී සිදුකිරිමට නියමිතයි...
සිංහල සිනමාවේ ප‍්‍රථම චිත‍්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව’ අධ්‍යක්ෂණය කළ සිනමා අධ්‍යක්ෂ බී.එ.ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ බිරිඳගේ බාල සොයුරිය වන ලැටීෂියා පීරිස් මහත්මිය කලක සිට රෝගාතුරව සිට ප‍්‍රතිකාර ලැබුවා ය.
ලැටීෂියා පීරිස් මහත්මිය හෙළ සිනමාවේ පළමු චිත‍්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව’ සිනමාවට නැගීමට පෙර විකාශය වූ එහි නාට්‍යයේ රඟපෑමට වරම් ලැබුවා ය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ප‍්‍රවීන රංගන ශිල්පිනී ලැටීෂියා පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වෙයි Rating: 5 Reviewed By: Unknown