Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 30 July 2014

Anonymous කෝටි එක හමාරක් බැංකු මැෂිමෙන් ඇද ගත් කොල්ලා...


ජා-ඇළ බැංකුවක ඉතිරිකිරීමේ ගිනුමක් ඇරැඹූ 17 හැවිරිදි තරුණයකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි හැත්තෑ අට දහසක් ලබා ගෙන ඇතැයි කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි.

රුපියල් 163000ක ශේෂයක් ඔහුගේ බැංකුවේ තිබිය දී රුපියල් කෝටි එක හමාරකට වැඩි මුදලක් ආපසු ලැබී ඇත්තේ බැංකුවේ දෝෂයක් නිසා බව බැංකුව උසාවියේ දී පිළිගත්තේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කෝටි එක හමාරක් බැංකු මැෂිමෙන් ඇද ගත් කොල්ලා... Rating: 5 Reviewed By: Unknown