728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 15 August 2014

තේ කඩේ ජරමරේ ...

ගාල්ල ලබුදුව වෙළද සංකිර්ණය අසල ඇති අනවසර තේ කඩයක් බෝපේ පොද්දල ප‍්‍රදේශිය සභාව මගින් ඉවත් කිරිමට විරෝධය දක්වා එම වෙළදසැල් හිමියා විසින් ලබුදුව මංසන්දියේ පැය දෙකකට ආසන්න කාලයක් බිම දිගාවි විරෝධය පළ කිරිම නිසා ගාල්ල කරාපිටිය මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වීමෙන් වාහන තදබදයක්ද ඇති විය.


පසුව පොලිස් නිළධාරින් පැමිණ වෙළදසැල් හිමියා මාර්ගයෙන් ඉවත් කිරිමට කටයුතූ කළහ. කෙසේවුවද ප‍්‍රදේශිය සභාව මගින් වෙළදසල් ඉවත් කිරිමට පැමිණියද වෙළදසැල් හිමියන් එවා ඉවත් කිරිමට ඉඩදුන්නේ නැත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තේ කඩේ ජරමරේ ... Rating: 5 Reviewed By: Unknown