728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 22 August 2014

ඊළම් බැංකුවෙන් ගෙවීම් කළ තමිල් නාඩු දේශපාලකයන්.....


කොටින්ගේ ඊළම් බැංකුවෙන් ගෙවීම් කළ තමිල් නාඩු දේශපාලකයන් ගැන ළඟදීම හෙළි කරන බව භාරතීය ජනතා පක්‌ෂයේ නායකයකු වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි  (24 දා) පැවැසීය.

මේ තොරතුරු තමා සතුව ඇති බවද හෙතෙම කීවේය.



සුබ්‍රමනියම් ස්‌වාමි ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක සමුළුවට සහභාගිවීම වැළැක්‌වීම සඳහා තමිල්නාඩුවේ කොටි හිතවාදීන්වූ වයිකෝ, සීමන් වැන්නවුන් අගමැති මෝදිගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී තිබේ.


මේ අතර මුලතිව් බංකරයක තිබී තමිල්නාඩු කොටි හිතවාදීන්ට කොටි විසින් ගෙවූ මුදල් සහ තොරතුරු ඇතුළත් ලියවිල්ලක්‌ බුද්ධි අංශවලට ලැබී ඇත
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඊළම් බැංකුවෙන් ගෙවීම් කළ තමිල් නාඩු දේශපාලකයන්..... Rating: 5 Reviewed By: Unknown