728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 21 August 2014

සුබ රාත්‍රියක් රොබින් විලියම්ස්....

ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළුවකු වන රොබින් විලියම්ස් සිය නිවස තුළදී සියදිවි හානිකර ගැනීමේ පුවතින් හොලිවුඩ් ලොව කඳුළින් තෙත් වුණා.   මේ  මරණයට හේතුව කුමක්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ. හැට තුන් හැවිරිදි රොබින් විලියම්ස් සිහිසුන්ව නිවසේ කාමරයක වැටී සිටිතැයි ඔහුගේ බිරිඳ වන සුසෑන් සෙනිඩර් විසින් කැලිෆෝනියාවේ ආපදා ගිලන්රථ සේවයට දුරකථන ඇමැතුමක් ලබාදුන් පසුව ඔවුහු පැමිණ රොබින් විලියම්ස්ගේ නිසල සිරුර රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.
මරණ පරීක්ෂණය තවමත් පවත්වා නැති නිසා මරණයට හේතුව අන්තර්ජාලයේ කිසිදු තැනක තවමත් සටහන් වී නැහැ.

Robin Williams last interview on Craig Ferguson

 

සුසෑන් සෙනිඩර් ඔහුගේ තුන්වැනි බිරිඳයි. “මට මගේ සැමියා අහිමිවුණා. ලෝකයට මහා දැවැන්ත රංගන ශිල්පියෙක් නැතිවුණා. අපි කාටත් නැතිවුණේ ලෝකයක් වටින ලස්සන මිනිසෙක්” යැයි සුසෑන් ප්‍රකාශ කර තිබුණා.රොබින් විලියම්ස්ගේ වියෝව දැනගත් රසිකයන් පාට පාට මල්කලඹ රැගෙනවිත් ඔහු පදිංචිව සිටි නිවසේ ගේට්ටුව අසල තබා යන්නට මේ වනවිට පටන්ගෙන තිබෙනවා. “රොබින් විලියම්ස් අපිව කටපුරා හිනැස්සුවා. දැන් ඔහු අපිව හොඳටම අඬවනවා” යැයි මේ පුවත දැනගත් විගස ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ මුවින් පිටවී තිබුණා. රංගනයෙන් ලෝකයම පිනවූ ඔබට සුබ රාත්‍රියක්.


“An investigation into the cause, manner, and circumstances of the death  is currently underway by the investigations and Coroner Divisions of the Sheriff’s Office. Preliminary information developed during the investigation indicates Mr. Williams was last seen alive at his residence, where he resides with his wife, at approximately 10:00 pm on August 10, 2014.”
The release continues to state that the Oscar-winning actor appears to have taken his own life.
“At this time, the Sheriff’s Office Coroner Division suspects the death to be a suicide due to asphyxia, but a comprehensive investigation must be completed before a final determination is made,” Boyd wrote.
Williams’ publicist also confirmed the death that has rocked Hollywood today, saying, “Robin Williams passed away this morning. He has been battling severe depression of late. This is a tragic and sudden loss. The family respectfully asks for their privacy as they grieve during this very difficult time.”
Meanwhile his third wife, Susan Schneider, released the following statement to Us Weekly:
“This morning, I lost my husband and my best friend, while the world lost one of its most beloved artists and beautiful human beings. I am utterly heartbroken. On behalf of Robin’s family, we are asking for privacy during our time of profound grief. As he is remembered, it is our hope the focus will not be on Robin’s death, but on the countless moments of joy and laughter he gave to millions.”
PHOTOS: Celebs Who Died Young
After a lifetime of substance abuse issues, Williams entered rehab  again last month, at Minnesota’s Hazelden, reportedly to “focus on continued commitment” to his sobriety.
See the report in full below:

If anyone you know, is struggling with thoughts of suicide, please immediately seek help. You can speak with a skilled, trained counselor at a national Suicide Prevention Lifeline crisis center in your area, anytime 24/7 — call 1-800-273-TALK (8255).
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සුබ රාත්‍රියක් රොබින් විලියම්ස්.... Rating: 5 Reviewed By: Unknown