Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday, 19 May 2014

Anonymous පවිත්‍රාගේ නැගණිය විදුලි හොරකමේ



විදුලි බළ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ නැගණිය විදුලිය හොර රහසේ ලබා ගන්නා බව හෙලිව තිබෙනවා.
පැල්මඩුල්ල ප්‍ර දේශයේ පිහිටා ඇති පවිත්‍රා වන්නිආරච්චිගේ නැගණියට අයත් පිරවුම් හලකට මෙසේ අක්‍රමවත් අයුරින් විදුලිය ලබා ගන්නා බවට වාර්ථා වේ.

පවිත්‍රා ඇමතිණිය විදුලි බළ අමාත්‍යධුරය භාර ගනිමින් ප්‍රකාශ කළේ තමන් පාරිශුද්ධයි කිසිම වංචාවකට සහභාගී නොවන බවත්ය.රටේ ජනතාවට අවම මිලකට විදුලිය ලබා දීමට ක්‍රියාකරන බවත් ඇය පවසා තිබුනා.
එහෙත් මේ වන විට රටේ අහිංසක ජනතාවට දරා ගැනීමට අපහසු විදුලි බිලක් කරපිට පටවා විදුලි නිෂ්පාදනය හොරකම් කිරීමේ තත්වයකට ඇමතිනිය පත් වෙලා.
තුෂාර ජයරත්න
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පවිත්‍රාගේ නැගණිය විදුලි හොරකමේ Rating: 5 Reviewed By: Unknown