728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 4 October 2013

නයි නළඟනගේ දඬුවම වසර 5 කට අත්හිටුවයි

නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න ඇයට විරුද්ධව තිබූ වරද ඇය පිළිගෙන ඇති අතර අධිකරණය විසින් මාස තුනක දඬුවම වසර 5 ක් දක්වා අත්හිටුවා ඇත. තවද ඇයට රුපියල් 100 ක දඩයක් නියම කර ඇත. 
බලපත්‍රයක් නොමැතිව නාගයකු ළඟ තබාගෙන සිටි බවට නළඟනකට විරුද්ධව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු තිළිණ ගමගේ මහතා කොල්ලුපිටිය පොලිසියට පසුගියදා නියෝග කෙළේය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නයි නළඟනගේ දඬුවම වසර 5 කට අත්හිටුවයි Rating: 5 Reviewed By: Unknown