මේවන තුරු අප වෙබ් අඩවියේ මෙතෙක් කිසිවෙකුගේ නමක් හෝ ගමක් සඳහන් නොකරන ලදී ...නමුත් පැරිසියේ වෙසෙන ලකී ගනේවත්ත මහතා විසින් අප නම් සඳහන් නොකළ හෙළිදරව්ව තීරයෙන් ඔහුට විශාල කැළලක් සිදුවී ඇතැයි දන්වා ඇත .....ඔහුට කෝටිපති ව්‍යාපාරිකයන් යැයි හඳුන්වාගත් පිරිස ලබාදී ඇත්තේ යුරෝ 2100 මුදලක් බවත් එම සුළු මුදලෙන් ඔවුන් හට මාසයකට අසන්න දින ගණනාවක් යුරෝපයේ වටා සංචාරයක් ලබා දුන් බවත් .සඳහන් කරන අතර ඊට අමතර කිසිදු මුදලක් ලබා නොගත් බව අපට දන්වා සිටියි.... ...
සංස්කාරක මණ්ඩලයෙන්
.....එසේම ඔබට එම ලිපිය පළකිරීමටම අවශ්‍ය නම් එයද නොපමාව ඉටු කළ හැකිබවද දන්වන අතර ඔබගේ එම ලිපිය නැවත කැළෑ ලේ ( kalelesl@hotmail.com) වැනි හාස්‍යෝත්පාදක ,තර්ජනාත්මක , නිර්නාමික ඊ මේල් මගින් නොව නියම නමින්
lankaflash@gmail.com
වෙත
එවන මෙන්ද දන්වමු .....
වගකිවයුතු මාධ්‍ය ප්රකාශණයක් ලෙසින් ප්‍රංශයේ පැරිසියේ වෙසෙන ලකී ගනේවත්ත මහතා හට අපගේ නිර්නාමිකව එතෙක් පලකොට තිබු පුවතෙන් යම් සිත් තැවුලක් වූයේනම් අපගේ කණගාටුව මේ සමග ........එසේම
ඔබ විසින් යොමු කරන්නට යෙදුණ ලිපිය අප මෙහිලා ඉදිරිපත් නොකරන්නේ එය පළකළහොත් ඊට ඔබ වෙත මේවනවිට ඒවා ඇති පිළිතුරු ලිපියද පළකිරීමට අප බැඳී සිටින නිසාත් ඔබ එය ලියා ඇති ආකාරය අපගේ වෙබ් අඩවියේ ඇති සංයමයට ගෝචර නොවන නිසාය........එසේම ඔබට එම ලිපිය පළකිරීමටම අවශ්‍ය නම් එයද නොපමාව ඉටු කළ හැකිබවද දන්වන අතර ඔබගේ එම ලිපිය නැවත කැළෑ ලේ ( kalelesl@hotmail.com) වැනි හාස්‍යෝත්පාදක ,තර්ජනාත්මක , නිර්නාමික ඊ මේල් මගින් නොව නියම නමින්
lankaflash@gmail.com
වෙත
එවන මෙන්ද දන්වමු .....
0 comments:
Post a Comment